මාත්තයියා රෝ ඔත්තුකරුවෙක් ?

එල්.ටි.ටි.ඊ. සංවිධානයේ ප්‍රධානියකු ලෙස සිටි මාත්තයියා හෙවත් ගෝබාලසුවාමි මහේන්ද්‍රන් නැමැත්තා ඉන්දිය රෝ ඔත්තු සේවයවේ ඔත්තුකරුවකු බව වාර්තාවේ. ඉන්දියාවේ පළ කළ ග්‍රන්ථයකදී මේ බව සඳහන් කර තිබේ. 1989 වසරේ සිට මාත්තයියා රෝ ඔත්තු සේවය වෙනුවෙන් කටයුතු කළ බව එම ග්‍රන්ථයෙහි සඳහන් කර තිබේ. මාධ්‍යවේදී නීනා ගෝපාල් විසින් ලියන ලද ‘රාජිව් ගාන්ධි ඝාතනය‘ නැමැති ග්‍රන්ථයෙහි මේ බව … Continue reading මාත්තයියා රෝ ඔත්තුකරුවෙක් ?